අලව්වේ සිට හෝමාගමට පැමිණි, කොරෝනා යැයි සැක කළ කාන්තාවගේ පරීක්ෂණ වාර්තා ලැබේ

හෝමාගම තාවකාලික ලැගුම්හලක සිටි කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ 45 හැවිරිදි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

අදාළ පරීක්ෂණ කටයුතු කොළඹ ජාතික රෝහලේදී සිදුකර තිබෙන අතර, හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා සදහන් කළේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසු ඇය අද (22) රෝහලෙන් පිටව ගිය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *