ගෑස් මිල වැඩි කරන්නේ නෑ – පාරිභොගික සේවා අධිකාරිය

සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් පාර්ශව විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කට ආසන්න මුදලකින් ඉහළ නැංවිමේ සුදානමක් පවතින බවට පලවන වාර්ථා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කිසිදු ආකාරයකින් ඉහළ දැමිමක් සිදුනොකෙරෙන බවත් පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

එමෙන්ම මේ දක්වා කිසිදු සමාගමක් ගෑස් මිල ඉහළ නංවන ලෙසට ඉල්ලිමක් සිදුකර නොමැති බවත් පාරිභොගික සේවා අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *