අද සවස වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර කොරෝනා ආසාදිත රෝගීන් 40 දෙනෙක් අද දිනයේ සුවය ලබා ඇති අතර සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 660ක් වේ.