කොවිඩ් ආසාධිතයින් ගණන 1068 දක්වා ඉහළට

ඊයේ (22) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇත. ඒ සමගම මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

මෙම ආසාදිතයින් 13 දෙනාගෙන් 12 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් රෝගියා කුවේට් සිට මෙරටට පැමිණි අයෙක් බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *