සුරාසැල් හෙට සහ අනිද්දා වැසේ

හෙට (24) සහ අනිද්දා දිනවලදී දිවයිනේ සියළුම මත්පැන් හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සමස්ත දිවයිනටම බලපාන පරිදි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් හිමි ස්ථාන සියල්ල වසා තැබිය යුතු බවටයි එම දෙපර්තම්නේතුව නිවේදනය කර තිබෙන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම නියමයන් කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *