අද රාත්‍රී 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය – ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ

අද රාතී‍්‍ර 8 සිට 26 වන අඟහරුවාදා උදෑසන 5 දක්වා කාලය තුළ දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අතර ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවත්, එම කාල සීමාව තුළ දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 කට ආසන්න සංඛ්‍යාවක්ප යොදවන බවත් පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලයට ඇඳිරි නීතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *