ඇදිරි

මෙරටින් 11 වැනි කොරෝනා මරණයත් වාර්තා වේ

නව කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වී තිබේ. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ සිටි අයෙකු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *