තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරය අගමැති මහින්දට

ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කැබිනට් අමාත්‍ය ධූරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ. ඒ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යලයෙදීයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා මෙම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *