අද සිට දුම්රිය වැඩි ප්‍රමාණයක් ධාවනයට එක් කෙරේ – දුම්රිය කාලසටහන මෙන්න

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින්ගේ ගමන් පහසුව උදෙසා අද (01) සිට දුම්රිය වැඩි ප‍්‍රමාණයක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 13ක් , කැලණිවැලි මාර්ගයේ දුම්රිය 6 ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ‍ 3 ක් වශයෙන් ධාවනය කෙරේ.

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජුනි මාසයට අදාළ දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීමද අද සිට ආරම්භ කෙරේ.

අද (01) දිනයේ සිට 03 වැනිදා දක්වා දුම්රිය කාල සටහන පහත පරිදි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *