තවත් කොරෝනා අසාධිතයින් 33ක් වාර්තා වේ

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1782ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටී.

ඒ අනුව අද දිනයේ සවස 3.30 පමණ වන විට නව කොරෝනා වෛරසය ආසාදිතයින් 33 දෙනෙක් වාර්තා වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ මෙම රෝගීන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *