හෝමූස් සමුද්ර සන්ධිය හරහා යන නැව්වලින් ගාස්තු අය කිරීමට ඉරාන පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලින් විවිධ සේවා සඳහා ගාස්තු අය කිරීමට ඉරාන රජයට බලය ලබාදෙන යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්රතිපත්ති කමිටුව විසින් අනුමත…
