Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

ට්‍රම්ප් පරිපාලනයෙන් ලොව පුරා වීසා හමුවීම් තාවකාලිකව අත්හිටුවයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ලොව පුරා වීසා අයදුම්කරුවන් සඳහා පැවැත්වීමට නියමිත වීසා හමුවීම් තාවකාලිකව කල් දැමීමට පියවර ගෙන තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ ට්‍රම්ප්ගේ දෙවැනි ධුර…

ලොව වටා

ඇමරිකානු භාණ්ඩ සඳහා කැනඩාවෙන් ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු: වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර වෙයි

වොෂින්ටනය සහ ඔටාවා අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍රවීමත් සමඟ, ඇමරිකානු භාණ්ඩ සඳහා ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු පැනවීමට කැනඩාව පියවර ගෙන තිබේ. මෙම නව තීරුබදු භාණ්ඩ වර්ග 700කට වැඩි සංඛ්‍යාවකට බලපානු…

ලොව වටා

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කඩිනම් පියවර අවශ්‍යයි – අගමැතිනි

ආබාධ සහිත දරුවන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්ම තහවුරු කිරීම සඳහා අන්තර්ග්‍රාහී අධ්‍යාපනය ශක්තිමත් කිරීමත්, චිකිත්සකයින් සහ වෛද්‍ය වෘත්තිකයින්ගේ හිඟයට විසඳුම් ලබාදීමත් කඩිනමින් සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

පළාත් සභා මැතිවරණ හැර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණයට විශේෂඥ කමිටුවේ වැඩ ඇරඹේ

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වන පද්ධතියක් බවට පත් කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ විශේෂ සාකච්ඡාවක්…

එල් නිනෝ-ලා නිනෝ බලපෑම්වලට මුහුණ දීමට ශ්‍රී ලංකාව කඩිනමින් සූදානම් විය යුතුයි – සජිත්

එල් නිනෝ-ලා නිනෝ දේශගුණික චක්‍රයේ ප්‍රබල බලපෑම්වලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් සූදානම් විය යුතු බවත්, නැවත නැවත ඇතිවන ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි නවීන ආපදා කළමනාකරණ රාමුවක්…

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ශක්තිමත් කිරීමට රජයෙන් පියවර රැසක්

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ශක්තිමත් කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අතුරුදන් වූවන්ගේ පවුල්වල නියෝජිතයින් ඇතුළු…

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරමින් නිපුණ ආරච්චිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා රජය යෝජනා කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.…

කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50කට අගෝස්තු 28 නව නිවාස

2023 මාර්තු 19 වනදා කබරගල ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් නිවාස අහිමි වූ පවුල් 50කට අගෝස්තු 28 වනදා නව නිවාස ලබාදීමට නියමිතය. වසර තුනහමාරකට ආසන්න කාලයක් අතහැර දමා තිබූ තේ…

එල් නීනෝ තත්ත්වය හේතුවෙන් විදුලි හිඟයක අවදානමක් ගැන මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනතුරු අඟවයි

පවතින එල් නීනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සම්පත් වියළී යාමත් සමඟ විදුලි ඉල්ලුම ඉහළ යා හැකි අතර, විදුලි උත්පාදන ධාරිතාවද අඩු විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව…

2027 ජාතික විභාග තුනේ දින ප්‍රකාශයට පත් කෙරේ

2027 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන ජාතික විභාග තුන සඳහා දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2027 අගෝස්තු 1 වැනිදා පැවැත්වීමට…