නේපාලයේ හදිසි ගංවතුරකින් සංචාරකයින් ඇතුළු 384ක් අතුරුදන්
නේපාලයේ රාසුවා ප්රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් සංචාරකයින් ඇතුළු පුද්ගලයන් අවම වශයෙන් 384 දෙනෙකු අතුරුදන්ව ඇති බව නේපාල සංචාරක මණ්ඩලය පවසයි. අතුරුදන්වූවන් අතර විදේශිකයන් 291 දෙනෙකු සහ…
