Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට වැටීම ගැන ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට මාධ්‍යවේදීන්ගෙන් විවේචන

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයට පත්ව ඇති බව වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන විවේචනය කළ ක්‍රීඩා අමාත්‍ය…

සැප්තැම්බර් 6 සිට දිවයින පුරා NPP ප්‍රධාන ජන රැලි මාලාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය (NPP) සැප්තැම්බර් 6 වැනිදා සිට දිවයින පුරා ප්‍රධාන ජන රැලි මාලාවක් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා…

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් සැප්තැම්බරයේ සිට Online දුම්රිය වාර ප්‍රවේශපත්

පෞද්ගලික අංශයේ සේවකයන්ට දුම්රිය වාර ප්‍රවේශපත් ලබාගැනීම සඳහා සැප්තැම්බර් මාසයේ සිට මාර්ගගත (Online) ක්‍රමයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. රාජ්‍ය සේවකයන්…

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි සංවර්ධනයට රු. මිලියන 10ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. 42 වැනි ජාතික මිලාද්-උන්-නබි සැමරුම්…

බෙංගාල බොක්කේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලෙයි: 22 දෙනෙකු සොයා මෙහෙයුම්

කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු රැගත් පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බෙංගාල බොක්කේ ගිලී යාමත් සමඟ අතුරුදන්ව සිටින පිරිස සොයා ඉන්දීය බලධාරීන් සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ…

ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් සුවිශේෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුවිශේෂ්වර බණ්ඩාර මහතාගේ පාදයේ ඇති වූ තුවාලය උග්‍ර වීම හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. දැනට රක්ෂිත බන්ධනාගාරගත කර…

කැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින් …

ඩෙල්ෆ්ට් දූපතේ පෝනියන්ට නාවික හමුදාවෙන් පානීය ජලය

දීර්ඝ කාලයක් පවතින වියළි කාලගුණය හේතුවෙන් ස්වභාවික ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පෝනියන් සඳහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කර තිබේ.…

ඇමරිකානු තීරුබදු වලට කැනඩාවෙන් ප්‍රතිප්‍රහාරයක්: සැප්තැම්බර් 8 සිට එක්සත් ජනපද භාණ්ඩවලටත් තීරුබදු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනේඩියානු නිෂ්පාදන මත පනවා ඇති 50% තීරුබදුවලට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ කිහිපයකට සමාන මට්ටමේ තීරුබදු පැනවීමට කැනඩාව තීරණය කර තිබේ. කැනේඩියානු…

ලොව වටා

උසේන් බෝල්ට්ගේ ලෝක වාර්තාවත් අභිබවා චීන මානවරූපී රොබෝවක් මීටර් 100 තත්පර 9.39කින් දුවයි

බීජිංහි පැවැත්වෙන World Humanoid Robot Games තරගාවලියේ මීටර් 100 මූලික වටයේදී චීනයේ නිෂ්පාදිත මානවරූපී රොබෝවක් තත්පර 9.39කින් තරගය අවසන් කරමින්, ජැමෙයිකානු සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් සතු මීටර්…

ලොව වටා