Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

පාර්ලිමේන්තුවේ වියදම් ගැන විගණන වාර්තාවෙන් බරපතළ හෙළිදරව්වක්: ඉන්ධන, වැටුප් සහ විදෙස් සංචාරවල අක්‍රමිකතා රැසක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවැනි සහ නවවැනි සැසිවල මෙහෙයුම් සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විගණනයකදී බරපතළ මූල්‍ය අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තවමත් 1953 පාර්ලිමේන්තු කාර්ය…

අර්ජුන ඇතුළු හිටපු ක්‍රිකට් නායකයින්ගෙන් ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන පාකිස්තාන අගමැතිට යළිත් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී හිටපු නායක අර්ජුන රණතුංග ඇතුළු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් පිරිසක්, සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය…

මරණ තර්ජන සහ පහරදීමේ වරදට සිරදඬුවම් ලැබූ මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත නිදහස්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට එරෙහිව ලබාදුන් මාස 18ක සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.…

2026දී ඩෙංගු රෝගීන් 94,000 ඉක්මවයි: මරණ 71ක් වාර්තා වෙයි

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 94,037 දෙනෙකු සහ ඩෙංගු ආශ්‍රිත මරණ 71ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අගෝස්තු 23 මධ්‍යම රාත්‍රිය දක්වා…

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි

බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ අතුරුදන්ව සිටි නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර සෝදිසි මෙහෙයුමක් අතරතුර ඊයේ උදෑසන සොයාගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ මාපාකඩ ප්‍රදේශයේ 17 වැනි සැතපුම් කණුව ආසන්නයේ…

PHIවරුන්ගේ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙණිය මහතාගේ ස්ථාන මාරුවට…

ශාන්ත බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්: කෝටි 50ක වන්දියක් ඉල්ලයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, තමන්ගේත්, පවුලේ සාමාජිකයන්ගේත් දේශපාලන පක්ෂයේත් කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවූ බව පවසමින් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට…

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන ප්‍රතිසංස්කරණ ගැන ඉන්දීය මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කොළඹට පැමිණ සිටි ඉන්දීය ක්‍රිකට් මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් සබඳතා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිදුකෙරෙමින් පවතින…

ත්‍රීරෝද රථ රැකියාවට ඇතුළුවීමේ අවම වයස 40 දක්වා ඉහළ දැමීමට රජයේ අවධානය

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සේවාවට ඇතුළුවීම සඳහා අවශ්‍ය අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ දැමීම පිළිබඳ රජය සලකා බලමින් සිටින බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ…

ඉදිරි වසර 5 තුළ කොළඹ වරාය නගරයට තවත් ඩොලර් බිලියන 4.1ක ආයෝජන අපේක්ෂා කරයි

ශ්‍රී ලංකාව ඉදිරි වසර පහ තුළ කොළඹ වරාය නගරයට තවත් ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග…