ඉරාජ් සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩලයට
ජනප්රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. පසුගිය මැතිවරණ සමයේ ඉරාජ් වීරරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන්…
ලේඛක
ජනප්රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. පසුගිය මැතිවරණ සමයේ ඉරාජ් වීරරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන්…
පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත. පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කළේය.ඒ අනුව…
පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද(14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වෙන මාධ්ය…
රාජගිරිය ප්රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකගේ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තා කොළඹ අතිරේක මහේස්ත්රාත්…
සිය පවුලේ සාමාජිකයින්ට අපහාස වන ආකාරයෙන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන විඩියෝවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකගේ බිරිඳ සිය දියණියගේ ෆේස්බුක් පිටුව හරහා විඩියෝවක් පළ…
ශ්රී ලංකා පන්දුවාර 20 ක්රිකට් නායක ලසිත් මාලිංගව කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට මෙතෙක් කිසිවක් සාකච්ඡා වී නැතැයි ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා පැවසීය.…
පුරන් කුඹූරුවල වෙනත් වගාවන් කිරිමට අවසරදිම සදහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නව චක්රලේඛයක් නිකුත් කර තිබේ. මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්රියාත්මක වන පරිදි එම චක්රලේඛය නිකුත් කර…
අනිවාර්ය නිවාඩු ගන්වා ඇති වෛද්ය එස්.එස්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳ මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව රාජ්ය සේවා කොමිෂන් සභාව පවසයි.…
නාරාහේන්පිට ප්රදේශයේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ඊයේ(13) මධ්යම රාත්රි රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය. සුදු වෑන් සිද්ධියට අදාල…
2002 ජනවාරි 13 වැනි දින පෙරවරු හත හමාරට පමණ කිරිවල්ලාපිටිය දුම්රිය මාර්ගය දෙසින් එක්වරම මහා හඬක් නැගුණි. ඒ සමගම ප්රදේශවාසීන්ට අසන්නට ලැබුණේ මිනිසුන් සිය ගණනකගේ විලාපයකි. ඒ හඩට…