ඉරාජ් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.

පසුගිය මැතිවරණ සමයේ ඉරාජ් වීරරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාරණ කටයුතුවලද නිරත වූවෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *