රංජන්ගේ එජාප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද(14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *