කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයාට ජර්මනියේදී දඬුවම්
හිටපු විදේශ අමාත්යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර ඇති බව ජර්මානු මාධ්ය වාර්තා කර ඇත.…
