ජනපති හදිසි නිරීක්ෂ චාරිකාවක (PHOTOS)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) හදිසි නිරීක්ෂ චාරිකාවක් සඳහා බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් ඇති බව වාර්තාවේ. බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු, පහසුකම් සහ මගී සේවා පිලිබඳ…
ලේඛක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) හදිසි නිරීක්ෂ චාරිකාවක් සඳහා බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් ඇති බව වාර්තාවේ. බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු, පහසුකම් සහ මගී සේවා පිලිබඳ…
රන්ජන් රාමනායක මන්ත්රිවරයාගේ හඬපට තවදුරටත් සමාජජාලා ඔස්සේ පැතිරයාමෙන් සමස්ත සමාජයේම පරිහානියක් ඇති විය හැකි බැවින් එය පාලනය සඳහා පියවර ගන්නැයි පූජ්ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විශේෂ ප්රකාශයක් කරමින් රජයෙන්…
ක්රිස්ටල් මෙත්… ලොව මිලෙන් වැඩිම මත්ද්රව්ය බව ප්රකටය. එය මෙරට දී අපට හුරු පුරුදු නම වන්නේ “අයිස් මත්ද්රව්ය”ය කියන වචනයයි. ක්රිස්ටල් මෙත් නොහොත් අයිස් මීට වසර දෙකකට පමණ…
නැවත දැනුම් දෙන තුරු විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව පවසයි. එහි නිල වෙබ් අඩවියේ මේ පිළිබඳව නිවේදනයක් පළ…
ජාතික ආරක්ෂාවට ප්රමුඛතාවය ලබා දෙමින් සියලු බුද්ධි ක්ෂේත්රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීමේ පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. බුද්ධි අංශ මෙහෙයුම් ආශ්රිතව…
ලොව ධනවත් හා බලවත් රාජ්ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමක් ලෙස සැලකේ. ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්ය ලේකම් ඇලිස්…
රාජගිරිය අධිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් රාජ්ය අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කෘෂිකර්ම රාජ්ය අමාත්ය විදුර වික්රමනායක තීරණය…
සිම්බාබ්වේ තරග සංචාරයෙන් පසුව ශ්රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායකත්වය පිලිබඳව අවසන් තීරණයකට එළඹෙන බව ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටු සභාපති අසන්තාද මෙල් මහතා පවසනවා. ඒ වත්මන්…
ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සියළු දෙනා එකට එක්විය යුතු බව තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසනවා. එම ඉලක්කය වෙත ළඟා වීම…
MCC ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු සහකාර රාජ්ය ලේකම්වරිය හමුවේ අද කියා සිටියේය. දෙදෙනා අතර අද කොළඹදී පැවති…