Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ලොරි චැසි වලට සවිකල බස් ආනයනය නොකිරීමට පියවර

මින් පසු ලොරි චැසිවලට සවිකරන ලද බස් රථ ශ්‍රී ලංකාවට ආනයනය නොකරන්නැයි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකාවට…

උතුරු පළාතෙන් පොලිස් නිළධාරීන් 2000ක්

වත්මන් රජයේ රට හදන සෞභ්‍යාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් වලට සමගාමීව ශ්‍රී ලංකා පොලිසියට උප පොලිස් පරීක්ෂකවරුන 200ක්ද, පොලිස් කොස්තාපල්වරුන් 1400ක්…

FCIDයේ සියලුම පැමිණිලි CIDය වෙත

නීත්‍යනුකූල ආයතනයක් නොවන බැවින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) අහෝසි කිරීමට තීරණය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරනු ලබන්නේ…

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම්

රන්ජන් රාමනායක මහතා සමග ඇතිවූ දුරකතන සංවාදයක් මුල්කරගෙන පසුගිය දින වැඩ තහනමකට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් තහනම් කර…

කොටස් වෙළඳ පොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ Broga Hill Investments Ltd විසින්…

ආර්ථික

”රහසිගතව කොච්චිකඩේ පල්ලියට පැමිණි මුස්ලිම් ව්‍යාපාරිකයන් ”දෙදෙනකු අත්අඩංගුවට – අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න ආවාලු

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානය වෙත අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බව කියමින් ඉකුත් පළමුවැනිදා ඇතුළු වූ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන රාජ්‍ය බුද්ධි අංශ මගින්…

කංජිපානි ඉම්රාන් සහ පොට්ට නවුෆර්ගේ සිරමැදිරි තුළ දුරකතන

බූස්ස බන්ධනාගාර නිලධාරීන් කළ හදිසි මෙහෙයුමකදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කුප‍්‍රකට අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ පොට්ට නවුෆර්ගේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන හා සිම්පත් කිහිපයක් සොයාගෙන තිබෙනවා.…

එජාප මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද(09) පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පස්වරු 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී  රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු…

විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ලංකාවේ ළමයින් අඩු වයසින් විවාහ වීම වළක්වාලීමේ අරමුණින් සියලු ජනකොටස් සදහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රීවරයෙකුගේ පනත් කෙටුම්පතක් කෑගල්ල…