සජිත් පිළ වෙනම පෙරමුණකින් කරළියට?
විපක්ෂ නායක සජිත් පේ්රමදාස මහතාගේ ප්රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය සියල්ල සූදානම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. බ්රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් ගනු…
ලේඛක
විපක්ෂ නායක සජිත් පේ්රමදාස මහතාගේ ප්රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් ආරම්භ කිරීමට සජිත් පාර්ශ්වය සියල්ල සූදානම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. බ්රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය විසින් ගනු…
Google Street View යනු ලංකාවට 2016 දී පමණ ලැබුණු පහසුකමක්. ඒත් එය මුලින්ම ලෝකයට හදුන්වා දෙනු ලැබුවේ 2007 කාලසීමාව තුළදීයි. පරිඝණකය මගින් හා ජංගම දුරකතනය මගින් Google Street…
ප්රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා. වේදිකා නාට්ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා…
පසුගියදා බැග්ඩෑඩ් ගුවන්තොටුපොළට එල්ල වූ අමෙරිකානු ගුවන් ප්රහාරයෙන් ඉරාන හමුදා නායක ජෙනරාල් කාසෙම් සුලෙයිමානි ජීවිතක්ෂයට පත්වූයේය. කෙසේ වෙතත් ඔහුගේ ඝාතනයට ශෝකය පළකිරීමට ජනතාව ලක්ෂගණින් බැග්ඩෑඩ් නුවරට එකතු විය.…
ඉල්ලීම් 06ක් මුල් කර ගෙන විශ්වවිද්යාල සිසුන් ඊයේ (09) සිදු කළ උද්ඝෝෂණට කිසිඳු බාධාවක් නොකිර සිසුන් සමග සාකච්ඡා කර අවශ්ය විසඳුම් ලබාදීමට ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්යාපන…
බුදුන් වහන්සේගේ ප්රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්රිකයින් අතර පැවති ගැටුම…
මෙම දශකයේ පළමු චන්ද්රග්රහණය හෙට (10) රාත්රී 10.37 සිට පසුදා අලුයම 2.42 දක්වා දැකගත හැකිබව ආතර් සී ක්ලාක් මධ්යස්ථානය පවසයි. ඕස්ටේරලියාවට හා තවත් යුරෝපීය රටවල් කිහිපයකට ඉතා පැහැදිලිවත්…
ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයට නැවතත් ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ පාලනය කළ නොහැකි ලෙස ප්රාන්තය තුළ පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන්. ප්රබල සුළං ප්රවාහයන්…
මැදපෙරදිග කලාපයේ මේ වනවිට පැන නැගී ඇති ඇති ආරක්ෂක තත්ත්වය අනුව සෞදි අරාබියේ වෙසෙන ශ්රි ලාංකිකයින්ට විමසිල්ලෙන් සිටින්නයි එරට පිහිටි ශ්රි ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින්…
මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මාතලේ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකුට සිදුකළ පහර දීමක් සම්භන්ධයෙනි.