Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

හැඳුනුම්පත් අංක නීතිය අදාළ ඇඳිරි නීතිය නැතිනම් විතරයි

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ රජය හඳුන්වාදුන් හැඳුනුම්පතේ අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය පිළිබද නැවත පැහැදිලි කර තිබේ. ඒ…

නාගලගං වීදිය සම්පුර්ණයෙන්ම වසා දමයි

ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද(16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඒ අනුව එම මාර්ගයට පිවිසිය හැකි මාර්ග ද…

Covid-19 ආසාදිත කාන්තාවක් කොටහේන ප්‍රදේශයෙන්

මෑතකදී ඉන්දියාවේ සිට පැමිණි කොටහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිද කාන්තාවකට කොවිඩ් – 19 ආසාදිත බවට හඳුනා ගෙන තිබේ. ඒ අනුව, මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 238ක් දක්වා…

විදුලි බිල්පත් ගෙවීමට අප්‍රේල් 30 දක්වා සහන කාලයක්

පෙබරවාරි මාසය සඳහා විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට අප්‍රේල් මස 30 වන දින දක්වා සහන කාලයක් ලබා දී තිබේ. එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට…

පුද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දිමනාවක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා තම ආදායම් මාර්ග නොමැතිව මේ වනවිට අසරණභාවයට පත්ව සිටින පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට රජය විසින් දැනට ස්ථිර ආදායම් මාර්ග නොමැතිව සිටින…

ඉන්දුනීසියාවේ ආගමික කටයුතුවලට ගිය මව්ලිවිවරු දෙදෙනෙකුටත් කොරෝනා

ඉන්දුනීසියාවේ ආගමික කටයුතුවලට සහභාගී වී නැවත පැමිණි තවත් මව්ලිවිවරුන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඊයේ රෝහල්ගත කර තිබේ. ඒ පුත්තලම කාසිම් නගරයේ පිහිටි ඔවුන් පදිංචි නිවෙස්වල ස්වයං…

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් හෙට වතුර නෑ

කොළඹ 09,14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. හෙට (09) පස්වරු 01 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන…

ලොව පුරා රැකියා මිලියන 25ක් අවදානමේ?

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් පනවා ඇති සංචාරක සීමාවන් හේතුවෙන් රැකියා මිලියන 25ක් අවදානමට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය…

හෙට දහවල් පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 තෙක් බලාත්මකයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව…

හයවන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු…