මාළු ඇල්ලුවොත් අත හොඳින් හෝදන්න
පෑලියගොඩ මාළු වෙළෙඳපොලෙන් කොරෝනා වාර්තා වීමත් සමග ජනතාව අතර සැකයක් මතුව තිබෙන මුත් මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්යතාවක් නොමැති බව වසංගත රෝග විද්යා ඒකකයේ ප්රධානී වෛද්ය සුදත්…
ලේඛක
පෑලියගොඩ මාළු වෙළෙඳපොලෙන් කොරෝනා වාර්තා වීමත් සමග ජනතාව අතර සැකයක් මතුව තිබෙන මුත් මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්යතාවක් නොමැති බව වසංගත රෝග විද්යා ඒකකයේ ප්රධානී වෛද්ය සුදත්…
20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් ප්රක්ෂය තිරණය කර තිබෙනවා. අද බොරැල්ලේ පැවති මාධ්ය…
සඟවා තිබු මත්ද්රව්ය තොගයක් සොයා කොළඹ මාලිගාවත්ත ප්රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මධුෂ් ගේ අවසන් වූ කටයුතු ඊයේ සිදුකෙරුණු අතර අවසන් කටයුතු…
මාකඳුරේ මධුෂ් අද අලුයම වෙඩි වැදී ඝාතනය වන අවස්ථාවේ කිසියම් පුද්ගලයෙක් දුරකතනයකින් එම ස්ථානය අවට පටිගත කර තිබෙනවා. එම වීඩියෝවට අනුව වෙඩි ප්රහාරවල හඬ ඇසෙන අතර පොලිසිය විසින්…
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැතිඇමැතිවරුන්ට පමණක් සීමා වූ කණ්ඩායම් රැස්වීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති බව වාර්තා…
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා සැඟව සිටි නිවෙසට ඇතුළු වූ ආකාරය සොයා බැලීම සඳහා ඔහු සැඟව සිටි නිවෙස්වල සීසීටිවී දර්ශන පරීක්ෂාව ආරම්භ කර තිබෙන බව…
2000 අංක 56 දරණ කල්බදු මූල්යකරණ පනත යටතේ කල්බදු මූල්යකරණ පහසුකම් ලබා දීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ලැයිස්තුවක් මහ බැංකුව ප්රසිද්ධියට පත්…
කොවිඩ් නයින්ටීන් වෛරසය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් සිදුනොකළහොත් ඉදිරියේදී රටම වසා දැමීමේ අවදානම් සහිත තත්ත්වයක් උද්ගත වනු ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.වර්තමානයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනෙන ප්රදේශ…
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්රිත කොවිඩ් පොකුර නිර්මාණය වීම පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්ය බුද්ධි සේවයේ නිලධාරීන් යොදවා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති…
පාස්කු ඉරු දින එල්ල කරනු ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා…