Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

හැඳුනුම්පත් අංක නීතිය අදාළ ඇඳිරි නීතිය නැතිනම් විතරයි

හැඳුනුම්පත් අංක නීතිය අදාළ ඇඳිරි නීතිය නැතිනම් විතරයි

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ රජය හඳුන්වාදුන් හැඳුනුම්පතේ අංකය උපයෝගි කර ගනිමින් නිවසින් බැහැරට යාමට ලබාදී ඇති අවසරය පිළිබද
නැවත පැහැදිලි කර තිබේ.

ඒ අනුව එම නීතිය ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල ජනතාවට පමණක් වලංගු බව ඔහු දන්වා ඇත.

ඔහු පවසන්නේ නිවසින් බැහැරට යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම මෙහි අරමුණ බවයි. නව ක‍්‍රමවේදය යටතේ එක් දිනකදී නිවසින් බැහැරට යාමට අවසර හිමිවන්නේ සමස්ත ජනතාවගෙන් පහෙන් එකකටය.

කිසිවෙකුට හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය දෑ මිලට ගැනීමට පමණක් විය යුතු අතර ඒ සඳහාද පා ගමනින් යා හැකි ආසන්නම වෙළද සැල පමණක් තෝරා ගතයුතුය.
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වුවද නිවසින් බැහැරව යාමට මින් ඉදිරියට පුද්ගලයින්ට අවසර ලබාදෙන්නේ ජාතික හැදුනුම්පතේ අංක පාදක කර ගනිමිනි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කිසියම් සෞඛ්‍ය හේතුවක් මත ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකු රෝහලක් කරා හෝ ඖෂධයක් ලබාගැනීමට අවශ්‍ය ස්ථානයකට යන්නේ නම් අදාළ ලේඛන ඉදිරිපත් කර, හේතු පවසා එම කටයුත්ත කර ගැනීමට ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය බාධාවක් නොවන බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *