Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

එංගලන්ත අගමැති දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් 19 ආසාදනයවීමෙන් දින 10ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කෙරුණේ ඊයේ දිනයේදීය. කෙසේ වෙතත් අගමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍යවීමෙන් ඔහු ලන්ඩන් හි ශාන්ත…

ලොව වටා

ඩොලරය රු200 ට ළං වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය. මේ…

ආර්ථික

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත වසා දමයි

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත ඊයේ (5) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් වසා දැමුණි. ඒ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොවිඩ්…

මහ බැංකුවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ පියවර ගන්නවා

පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ඉල්ලා සිටින…

ආර්ථික

අප්‍රේල් 6 සිට 10 තෙක් රාජ්‍ය හා පෞද්ගලික අංශ සඳහා නිවසේ සිට වැඩකරන්න

හෙට(06) අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ…

ඇඳිරි නීතිය පිළිබඳ නව නිවේදනය 2020-04-05

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇති ඇදිරි නීතිය දිස්ත්‍රික්ක 19 ක් සඳහා හෙට (6) තාවකාලිකව ඉවත් කිරීමට නියමිතව තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක…

ප්‍රදේශ කිහිපයකට අද ඉර මුදුන් වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (5) සිට ලබන 14 වනදා දක්වා හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දහවල් 12.13 ‍ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ,මිද්දෙණිය, උස්වැව…

වැඩි මිලට භාණ්ඩ අලෙවි කලොත් ඇඳිරි නීති බල පත්‍ර අහෝසි

ඇඳිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට තිරීණය කර ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ…

කොරෝනා ආසාදිතයෙකු හේතුවෙන් කොට්ටාවේ 45ක් නිරෝධායනයට

කොට්ටාව, හේනවත්ත ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ එම ප්‍රදේශයේ පුද්ගලයින් 86 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ. ඉන් පුද්ගලයින් 45 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු…

කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව හා කුරුණෑගල පොලීසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි. අද(05)…