Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

අත්‍යාඅවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම්

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු අත්‍යවශ්‍ය නෙවෙන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති…

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් කරුණු 7ක යෝජනාවලියක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඉදිරිපත් කර තිබේ. කරුණු 07කින් සමන්විත අදාළ ‍යෝජනාවලිය…

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය…

දින 7ක් එකම වේලාවක දී ජනතාවට ‍ආශිර්වාද කරන්නැයි රජය මහා සංඝරතනයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල ගරුතර මහා සංඝරත්නය අප්‍රේල මස01 වැනිදා සිට අප්‍රේල් මස 07 වැනිදා දක්වා දින 07ක කාලයක් දිනපතා රාත්‍රී 07.00 සිට රාත්‍රී 08.00 දක්වා ජනතාවට ආශිර්වාදය…

කොරෝනා ආසාදිත දෙවන මරණයත් වාර්තා වෙයි

මීගමුව රෝහලට ඇතුළත් කර සිටි නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයෙකු මියගොස් තිබේ. මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. හෘද රෝගී…

පීඩාවට පත් ජනතාවට තවත් සහන

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ. එකවර ලැබෙන දීමනාවක්…

ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී අපහසුතා සහ අවහිරතා ඇති නොකරන්න- අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්

ඇඳිරි නීති සමය තුළ ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ වුව ද එලවලු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත…

අගමැති ඉල්ලීමකට අනුව නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

නිරෝධායන මධ්‍යස්ථාන වල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම…

අග්‍රාමාත්‍යතුමාගේ නියමයෙන් පොදු ජනයාට තවත් සහන

උද්ගතව ඇති කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සාමුහිකව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්විය.…