Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

බලපත්‍රලාභී මුදල් සමාගම් 9ක තත්ත්වය ‘අයහපත් බවට’ මහ බැංකුවෙන් නිවේදනයක්

තමන් විසින් සිදුකරනු ලබන නියාමනය සහ අධීක්ෂණය, බලපත්‍රලාභී මුදල් සමාගම් ද ඇතුලුව කිසිදු මූල්‍ය ආයතනයක අසාර්ථකවීමක් අනිවාර්යයෙන්ම වළක්වන බව සහතික නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ නිවේදනයක්…

රියාජ් බදියුදීන් නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

“20 විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” විජේදාස රාජපක්ෂ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක්…

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන්ගත් මෝටර් රථයේ පුද්ගලයෙකු ගැටී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද උදෑසන 5ට පමණ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවු අතර අනතුර…

සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇතිි බව වාර්තා වේ.…

ඇමරිකාවෙි උද්ඝෝෂණ අතරතුර මතුවූ ශ්‍රී ලාංකික යුවතිය

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ නගරපුරා විරෝධතා පැවැත්වෙනවා. බිම වැටී සිටින ෆ්ලොයිඩ්ගේ ගෙල සුදු ජාතික පොලිස්…

කාලීන

කොරෝනා වෛරසයට බියෙන් පුද්ගලයෙකු දියණිය සමඟ බෝට්ටුවකින් දිවයිනට

ඉන්දියාවේ පවතින දැඩි කොරෝනා වෛරසයේ  අවදානම් තත්ත්වය හේතුවෙන් එරට සිට පුද්ගලයෙකු සිය දියණිය  සමඟ බෝට්ටුවකින් දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මෙරටට ඇතුලු වී ඇති 33…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජකාරීවලින් ඉවතට

කොළඹ මහ නගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු රාජකාරීවලින් ඉවත් වී දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමුවී තිබෙන බව වාර්තා වේ.…

අගමැති සියලුම මන්ත්‍රීවරුන් කැඳවයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ලබන සඳුදා පෙරවරු 10.00ට විශේෂ සාකච්ජාවක් සඳහා අරලියගහ මන්දිරයට කැඳවා ඇති බව රජයේ ඉහළ පෙල ආරංචි මාර්ග සඳහන් කර…