Covid-19 ආසාදිත කාන්තාවක් කොටහේන ප්‍රදේශයෙන්

මෑතකදී ඉන්දියාවේ සිට පැමිණි කොටහේන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිද කාන්තාවකට කොවිඩ් – 19 ආසාදිත බවට හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 238ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *