විදුලි බිල්පත් ගෙවීමට අප්‍රේල් 30 දක්වා සහන කාලයක්

පෙබරවාරි මාසය සඳහා විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට අප්‍රේල් මස 30 වන දින දක්වා සහන කාලයක් ලබා දී තිබේ.

එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *