දිලිත්

දිලිත් ජයවීර සහ ඩයන් ගෝමස් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට

දිලිත් ජයවීර සහ ඩයන් ගෝමස් රාජ්‍ය සේවා කොමිෂන් සභාවටරාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති දිලිත් ජයවීර හා දැනට ජෝර්ජියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සහ නෙස්ලේ පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කරන ඩයන් ගෝමස් පත් කර ඇති බව වාර්තාවේ.

මෙරට සාර්ථක ව්‍යාපාරිකයින් දෙදෙනෙකු වන දිලිත් ජයවීර සහ ඩයන් ගෝමස් ව්‍යාපාර කේෂ්ත්‍රයේ මෙන්ම කළමනාකරණ කේෂ්ත්‍රයේත් ඉහළින්ම වැජඹෙන දෙදෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *