පිල්ලෙයාන් ඇප පිට නිදහස්

හිටපු මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය හේතුවෙන්  බන්ධනාගාර ගත කර සිටි පිල්ලෙයාන් අද දින ඇප පිට නිදහස් කර ඇත.

මෙම ඝාතන සිද්ධියට අදාලව බන්ධනාගාර ගත කර සිටි තවත් සිවුදෙනකු නිදහස් කර ඇත.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය නිකුත් කර ඔවුන් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *