කොරෝනා හැදිලා ආයෙත් හැදෙයිද?
කෝවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ තැනැත්තෙකුට අවම වශයෙන් මාස හයක් වත් යන තුරු කෝවිඩ් වෛරසය නැවත ආසාදනය වීමට ඇති හැකියාව විරල බව ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සිදුකරන ලද…
ලේඛක
කෝවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ තැනැත්තෙකුට අවම වශයෙන් මාස හයක් වත් යන තුරු කෝවිඩ් වෛරසය නැවත ආසාදනය වීමට ඇති හැකියාව විරල බව ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් සිදුකරන ලද…
තවත් කොවිඩ් පොකුරු රට පුරා ඇති වීමේ විශාල අවදානමක් පවතින බව වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. වෛද්යවරයා වැඩිදුරටත් මෙසේ සදහන් කලේය. “මෙම පොකුරු…
සුදර්ශනී පැණිය සම්බන්ධයෙන් ව්යාජ පුවත් බොහොමයක් සමාජ මාධ්ය ජාල ඔස්සේ සංසරණය වන ආකාරය දැකගත හැකිය. ඖෂධ වර්ග 53 කින් යුත් වට්ටෝරුවකට අනුව සාදනු ලබන සුදර්ශණී පැණිය උණ…
බේරුවල ධීවර වරාය ආශ්රිතව සිල්ලර මාලු වෙළදාමට අවසර දෙන ලෙස ඉල්ලා මාලු වෙළෙන්දන් උදඝෝෂණයක නියැලෙමින් සිටී. උද්ඝෝෂකයන් පෙන්වා දුන්නේ වරාය පරීශ්රය තුල මාලු වෙළදාමට අවසර නොදුන්නද නගරය ආශ්රිතව…
ඊයේ දිනයේ තම දරුවාද සමග IDH රොහලෙන් පැනගිය කාන්තාව සොයා පොලිස් මෙහෙයුම් ක්රියාත්මක වන බව පොලිස් මාධ්ය ප්රකාශක අජිත් රෝහණ මහතා පැවසීය. ඊයේ හවස් වරුවේ පැනගිය සැකකාරියගේ දරුවා…
කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් සති අන්ත දිනයන්හීදී දුම්රිය ධාවනය නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණය හේතු කොට ගෙන ලංකා ගමනාගමන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. මේ අනුව සියලු…
මද්රසා පාසල් පැවැත්වීම හා එහි ඉගැන්වීම් පිලිබඳ විනිවිද භාවය විමසමින් පසුගිය පාස්කු ප්රහාරයෙන් පසු විශාල ගැටලුවක් සමාජය තුල පැන නැගුන බව කවුරුත් දන්නා කරුණකි. මීට අමතරව මද්රසා පාසල්…
බොහෝ සංවර්ධිත රටවල පවත්නා සෞඛ්ය හා යටිතල පහසුකම් වියට්නාමයේ දක්නට නැති නමුත්, ආසියාතික රටවල් අතරින් කොරෝනා වසංගතය මධ්යයේ ආර්ථික හානිය අවම කර ගත් එකම රට බවට වියට්නාමය…
හිටපු වේග පන්දු යවන ක්රීඩක නුවන් සොයිසා ක්රිකට් දූෂණ ක්රියා තුනකට වැරදිකරු බවට පත්ව ඇතයි ICC ය පවසයි. මීට වසර දෙකකට පෙර ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ඔහුට චෝදනා…
කොළඹ හුදකලා කරන ලද ප්රදේශයන්හී ක්රියාතමක ඩ්රෝන මෙහෙයුම් මගින් නිරෝධායන නීති කඩකරන ලද පුද්ගලයන් 117ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධය ඒකකය නිවේදනය කර ඇත. තවද ගතවු පැය…