බදුයදීන්ට ඇප

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයදීන් හට ඇප ලබා දීමට කටයුතු කර ඇත.

චෝදනා ගනනාවකට සැක පිට අතඅඩංගුවට ගත් බදුයදීන් මහතා මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *