බන්ධනාගාර තුල කොවිඩ් පාලනයට විශේෂ ක්‍රියාමාර්ග.

වැලිකඩ බන්ධනාගාරය හැරුනු කොට අනෙක් සියලු බන්ධනාගාර වල ඇති වූ කොවිඩ් පොකුරු පාලනය කිරීමට හැකි වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර හයකින් කොවිඩ් ආසදිතයින් හමු වුවත් මේ වන විට කොවිඩ් අවදානමක් පවතිනුයේ වැලිකඩ බන්ධනාගාරය තුල පමනක් බව බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩ්දුරටත් පැවසීය.

විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත නීතිරීති අනුගමනය කෙරෙමින් රැදවියන්ගේද සියලු සහයෝගය ලබා ගැනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් තත්වය ද පාලනයට සියලු උත්සාහයන් දරමින් සිටින බවද  බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *