“බුරවි” සුළිකුණාටුවෙන් වැඩිම වර්ශාපතනය කිලිනොච්චියට

බුරවි සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් කිලිනොච්චිය අක්කරායම්කුලම් ප්රදේශයට වැඩිම වර්ශාපතනය එනම් මිලිමීටර් 279.8ක වර්ශාපතනයක් වැටී ඇත.
තවද චාවකච්චේරි ප්රදේශයට මිලිමීටර් 260ක වර්ශාපතනයක් ලැබී ඇති අතර මුලතිව් ප්රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 224ක්.
