දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලංකාවේ ඉදිවේ.

පොළොන්නරුවේ ඉදිකෙරුණු මෙම චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල වේ.

2018 වසරේ ජූලි 21 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් වැඩ ආරම්භ කල මෙම විශේෂිත රෝහල
ඇඳන් 204කින්,
රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්,
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර කිහිපයකින් සමන්විත වන අතර නොබෝදිනකින් ජනතා අයිතියට පත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *