අපනයනය මණ්ඩල සභාපතිත් ඉල්ලා අසවේ.

අපනයන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කල ඔහු ඉල්ලා අස්වීමට හේතුව ලෙස සදහන් කර ඇත්තේ තමා මෙම තනතුරට පත්වූයේ එක් වසරකට පමණක් බැවින් එම වසර ගෙවීයාමට ආසන්න බැවින් ඉල්ලා අස්වීම ලබා දුන් බවයි.

කෙසේ නමුත් මීට පෙර ආයෝජන මණ්ඩල සභාපතිවරයා වූ සුසන්ත රත්නායක මහතාද වසරක කාලසීමාව දැනුම් දෙමින් සිය තනතුරින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබුණි ඔහුද පත්කරනු ලැබුවේ වර්තමාන ජනාධිපතිතුමා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *