අමුද්රව්යවල මිල ඉහළ යාම නිසා කොරෝනා පාලනයට යොදාගන්නා ඖෂධ නිෂ්පාදනයට බාධා
චීනයෙන් ගෙන්වන අමුද්රව්යවල මිල ඉහළයාම හේතුවෙන් කොරෝනා පාලනයට යොදාගන්නා ඖෂධ නිෂ්පාදනයට බාධා පැමිණ ඇතැයි වාර්තා වේ. ලෝකයේ ප්රධානතම ඖෂධ නිෂ්පාදකයා වන ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඖෂධ ගණනාවක් කොරෝනා රෝගීන්ට…
