Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම්

හෙට දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පැමිණෙන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ එම දුම්රියවලින් ගමන්…

1,102කට සුවය ලබා ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,102ක් අද දිනයේ පිටවගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 118,322ක්…

අංගම්මන කොවිඩ් පොකුරක්

රත්නපුර මහනගර සභා සීමාවේ අංගම්මන ප්‍රදේශයේ ඉකුත් 9 වනදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 60 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව රත්නපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ආර්.…

ජල ගැලීම් නිරීක්ෂණය කොට, විපතට පත් වී ඇතිනම් එම පුද්ගලයින් මුදවා ගැනීමට ගුවන් හමුදා හෙලිකොප්ටර්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 61ට අයත් පවුල් 11,074කට අයත් පුද්ගලයින් 42,252 නෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඇදහැලුනු අධික…

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විදුලි පාරිභෝගිකයන් එක් ලක්ෂ 50,000 කට පමණ බලපෑම්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් විදුලි පාරිභෝගිකයන් එක් ලක්ෂ 50,000 කට පමණ බලපෑම් එල්ලවී තිබේ. ඒ පිලිබඳව සිද්ධීන් 22,000 ක් පමණ ලැබී ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසයි.…

කොරෝනා රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන්ට නිවෙස් තුල ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක්

පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණ ද කොරෝනා රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයින් නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමට තීරණය කර තිබේ. එම වැඩපිළිවෙල ලබන සඳුදා සිට ආරම්භ කරන බව ප්‍රාථමික…

කැලණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යනවා – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කැලණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගඟ නාගලන්වීදිය ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම  ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ජල…

ශ්‍රී ලංකාවේ ආසාදිතයින් හමුවීමේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

කොවිඩ් -19 ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණු අතට පත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පෙන්වා දෙන්නේ කොවිඩ් -19…

පොලීසිය විසින් රිය අනතුරු සම්බන්ධ තොරතුරු මහජනතාවගෙන් ලබා ගැනීම සඳහා ඇප් යෙදවුමක් නිර්මාණය කරයි

ශ්‍රී ලංකා පොලීසිය විසින් මහජනතාවට නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වාදීමට පියවර ගෙන ඇත. රථවාහන වැරදිවලට අදාළ තොරතුරු මහජනතාව වෙතින් පොලීසිය වෙත ලබාගත හැකි පරිදි එම ජංගම…