Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

ඉන්දියාවේ පැතිර යන කලු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වේ

ඉන්දියාවේ පැතිර යන කලු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා…

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,145ක්

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,145ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 160,478ක් ලෙස වාර්තා වේ. අද දිනයේ…

රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැක

2021 අප්‍රේල් මස 5 වන දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති රථ වාහන දඩ මුදල් ගෙවීම දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් සිදුකළ හැකිය. තැපැල්පති රංජිත් ආරියරත්න…

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන බවත් එම කාලය තුළ දී අපගේ ඉරණම තීරණය වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ හෙයින් සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක…

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු බංග්ලාදේශයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වෙයි

බංග්ලදේශයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සදහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු අසමත් වී ඇති බව වාර්තා වේ. බංග්ලාදේශ – ශ්‍රී ලංකා…

අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුම්

අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු කියා සිටියේ තමාට ආසන්නතම…

සංචරණ සීමා පනවා ඇති කාලයේ දින 04 ක් පමණක් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් තොග වෙළඳාමට පමණක් විවෘතව තැබීමට පියවර

සංචරණ සීමා පනවා ඇති කාලයේ දින 04 ක් පමණක් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් තොග වෙළඳාමට පමණක් විවෘතව තැබේ. ඒ අනුව ඊයේ රාත්‍රී 11 සිට ලබන 24…

දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා ඇත

දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා ඇත. සංචරණ සීමා පැනවීම ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 11 සිටය. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ…

වැඩිම දෛනික ආසාදිතයින් පිරිස ගම්පහෙන් වාර්තා වීමේ ප්‍රවණතාවක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යමින් ඇත. පිට පිටම දින 02 ක් තුළ මෙරට දෛනික ආසාදිතයින් වැඩිම පිරිසක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීය. පෙරේරා දිනයේ ද…

මැයි 10 වනදා සිට ඊයේ දිනය දක්වා දින 11 ක් තුළ ආසාදිතයින් 28,880 ක් සහ මරණ 288 ක්

ගතවූ සතියක කාලය තුලදී මෙරටින් ආසන්න වශයෙන් කොරෝනා ආසාදිතයින් 19,000 ක් සහ කොරෝනා මරණ 200 ක් වාර්තා වී ඇත. ඉකුත් 14 වනදා සිට ඊයේ දිනය දක්වා මෙරටින් වාර්තා…