ජනප්රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය අභාවප්රාප්ත වේ
ජනප්රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඇය 60වැනි වියේ පසුවූවාය. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට…
ලේඛක
ජනප්රිය රංගන ශිල්පිනී සුරේනී සෙනරත් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඇය 60වැනි වියේ පසුවූවාය. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට…
කිලිනොච්චිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියෙකු පළාගොස් තිබේ. යාපනය අයියකච්චි නිරෝධායන මධ්යස්ථානයේ සිටි එම ආසාදිතයා හෘදයාබාධයක් හේතුවෙන් කිලිනොච්චිය රෝහල වෙත අද (26) උදෑසන ඇතුළත් කර තිබුණි.…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,808 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්…
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත්කර තිබේ. ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති…
අමෙරිකාව විසින් ශ්රී ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පැනවීම දීර්ඝ කාලීනව සිදුවන ක්රියාවලියක් නොවන බව සම කැබිනට් ප්රකාශක අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පැවසීය. කොවිඩ් -19 ව්යාප්තිය සැලකිල්ලට…
ප්රවීණ රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරා මහත්මියගේ ස්වාමි පුරුෂයා ව්යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇදවැටී රෝහල්ගත කර තිබේ. ඔහු මේ වනවිට කොළඹ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින්…
දිස්ත්රික්ක කිහිපයක ග්රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ. ඒ අනුව අද උදෑසන 04.00 සිට මෙම හුදකලා කිරීම් බලපැවැත්වෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන්…
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්රව්ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය…
රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අද අමාත්ය මණ්ඩලය තීන්දු කර ඇත. අමාත්ය මණ්ඩල හමුව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද Zoom…
විශ්රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්රාම දිවියට…