එල්.ටි.ටි.ඊ. හිතවාදීන් විසින් බ්රිතාන්යයේදී කොටි සංවිධානයේ ධජය ඔසවමින් සැමරුම් සිදුකර ඇත
30 වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් වී මේ වන විට 12 වන වසරක් ගෙවී අවසන්ය. ශ්රී ලංකාව විජයග්රහණයේ සැමරුම සිදු කළේ ඊයේ දිනයේදීය. 12 වසරක යුද ජයග්රහණයේ…
ලේඛක
30 වසරක් පුරා මෙරට පැවති යුද්ධය අවසන් වී මේ වන විට 12 වන වසරක් ගෙවී අවසන්ය. ශ්රී ලංකාව විජයග්රහණයේ සැමරුම සිදු කළේ ඊයේ දිනයේදීය. 12 වසරක යුද ජයග්රහණයේ…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණි. මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුණි.…
ඉකුත් වන දින රාත්රියේ වැලිගම නගරයේ ප්රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී සොයාගෙන තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර මාතර මහ රෝහලට රැගෙන ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි මියගිය…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙයි. මේ අතර පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ…
කොරෝනා ආසාදිතව මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ මරණ 36 අතරින් 06 ක් ම නිවස තුල සිදු වූ මරණ බව තහවුරු කර ඇත. එම මරණ සිදුව තිබුනේ මාතලේ, පේරාදෙණිය,…
බරපතළ ලෙස තුවාල සිදු වූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වැලිගම නගරයේ ප්රධාන බස් නැවතුම්පොළට ආසන්නව මාර්ගයේ තිබියදී (17 ) රාත්රියේ සොයාගෙන ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා…
දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව රාජ්ය අමාත්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය. ඇය පවසන්නේ එම ආසාදිතයින්ගෙන් තව…
අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි සාමාජිකයෙක් බව පැවසෙන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දෙන බව නීතිපතිවරයා අද…
කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවකින් නිමි ඇඳුම් සොරාගත් පුද්ගලයින් 5ක් කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා…
ඇස්ට්රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්රාව රුපියල් 5,000කට අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. අද කොළඹ දී පැවති මාධ්ය හමුවකදී ඔවුන් ඒ බව…