අද දිනයේ ආසාදිතයින් 2,283 දෙනෙක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්…
ලේඛක
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්…
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව වාර්තා වේ. ඒ, දැනට කොවිඩ් -19 ආසාදිතව ප්රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතාගේ ආශ්රිතයින්වීම හේතුවෙනි. ඒ අනුව සමගි ජන බලවේගයේ…
කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ. එහිදී, රට තුළ මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට…
දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වේ. එම කාලය තුළ දින 2ක් අත්යවශ්ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන බවද…
පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එම අනතුර අද සිදුව ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර සීඝ්රයෙන් ව්යාප්ත වන කළු දිලීර ආසාදනයෙන් අම්පාරේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වු බවට පැතිර යන ප්රචාර අසත්ය බව අම්පාර දිස්ත්රික් ප්රාදේශීය වසංගත රෝග විද්යාඥ වෛද්ය වජිර…
මේ මොහොතේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් දක්වා හෝ සංචරණ සීමා අඛණ්ඩව පැනවිය යුතු බව මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමව අද දිනයේ දීත් පවසා…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්යාව 163,496ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්තය 128,607ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්යාත්මක අවශ්යතාවය පිළිබඳ හොංකොං විශ්වවිද්යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා අදහස් පළ කරයි. ලොව පළමුවරට විද්යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ…