Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

කොරෝනා රෝගීන් 06 දෙනෙකු රෝහලින් පැන යයි

නාගොඩ මහ රෝහලේ කොරෝනා වාට්ටුවේ නේවාසිකව සිටි පුද්ගලයින් 06 දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ රෝහලෙන් පැනගොස් ඇති බව එම රෝහල් වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර සිටී. මෙලෙස පළා ගොස් ඇත්තේ කොරෝනා වෛරසය…

පසුගිය දිනෙක ආහාර ගෙන ඒමට නිවසින් බැහැරව ගොස් මහමග මිය ගොස් සිටි පුද්ගලයාට අදාල සිද්ධිය පිළිබඳව වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයාද විමර්ශනයට ලක් කෙරේ

වැලිගම නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොලට ආසන්නව පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධව රාජකාරි පැහැර හැරිම යටතේ වැලිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට…

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණ කෙරූ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට උපදෙස්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයේ නිරත වු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය තලංගම පොලීසියට උපදෙස් ලබාදී තිබේ. නිරෝධායන නීති අනුව එම…

අද දිනය තුළ ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 125,360ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද ආසාදිතයින් 2,891ක්

අද දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 157,677ක් ලෙස වාර්තා වේ.…

ඊයේ දිනයේදී කොරෝනා මරණ 38ක්

ඊයේ දිනය තුළ තවත් කොරෝනා මරණ 38 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. එ​ය මෙර​ට මෙතෙක් දිනක් තුළ තහවුරු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වේ.…

තව දුරටත් වැඩියෙන් රෝගීන් වාර්තා වුවහොත් ඔක්සිජන් අවශ්‍යතාව ද ඉහළ යන බවට අනතුරු ඇඟවීම්

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මීට වඩා තවදුරටත් වැඩි විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මේවනවිට දෛනිකව වාර්තා…

සෑම තැනකම වෛරසය පැතිර ගොස් ඇත, නිවෙස් වලම රෝගීන් මිය යයි, හැදුනුම්පත් අංක ක්‍රමයද උල්ලංඝණය කෙරේ

දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව එකම පවුලේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ පුවතක් ලක්ෂපාන මොරහේනගම මහපැල්පොල ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස කොරෝනා ආසාදිත වී ඇති දරුවන් දෙදෙනා අවුරුදු 02…

දෛනිකව වාර්තා වන ආසාදිතයින්ට වඩා තුන් ගුණයක පමණ පිරිසක් සමාජය තුළ, සෞඛ්‍ය අංශ අද අනතුරු අඟවයි

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ අද අනතුරු අගවා ඇත. කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඳ…

ඔන්ලයින් ඉගැන්වීමේදී නිසි මාර්ගගත ක්‍රමයක්

මේවනවිට ක්‍රියාත්මක ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසැල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සිසුන්ට හා ගුරුවරුන්ට මානසික පීඩනයන් එල්ල වන ආකාරයට විවිධ බලපෑම් කිරීමේ සිද්ධීන් වාර්තා වෙමින් ඇතැයි අධ්‍යාපන…