පුත්තලම නගර සභාවේ සභාපති රිය අනතුරකින් මරුට

පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අනතුර අද සිදුව ඇති බව වාර්තා වේ.