අද දිනයේ ආසාදිතයින් 2,283 දෙනෙක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 166,484කි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ  පිටවගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 139,947කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *