සති දෙකක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

මේ මොහොතේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් දක්වා හෝ සංචරණ සීමා අඛණ්ඩව පැනවිය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමව අද දිනයේ දීත් පවසා සිටියේය.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද දිනයේ කියා සිටියේ මේ වන විට පනවා ඇති සංචරණ සීමා තරමක් දුරට කොවිඩ් තත්ත්වය පාලනයට උදව් වන නමුත් එය ප්‍රමාණවත් නොවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *