Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද මෙරටට

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිතය. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය

48 වැනි නීතිපතිවරයා දිවුරුම් දෙයි

නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුනි. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මෙරට 48 වන නීතිපතිවරයායි. නීතිපති…

මෙරටට ගෙන්වූ දෙවන එන්නත් තොගය අද සිට එන්නත්කරණයට පියවර

මෙරටට ගෙන්වූ දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය අද සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව, දිවයිනේ…

විපක්ෂ නායක කාර්යාලයේ 10 දෙනෙකුට කොවිඩ්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යයාලයේ කර්‍යය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙක් හට  වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද කොවිඩ්…

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,325ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 744 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,325කි. ඒ…

මාරවිල දිසා විනිසුරුවරයාට කොවිඩ්

මාරවිල දිසා විනිසුරුවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව දිසා විනිසුරුවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. පවතින අවදානම හේතුවෙන් මාරවිල දිසා අධිකරණයේ…

ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින හෙයින් අනතුරු ඇඟවීම් නිවේදන ඉවත් කරනු ලැබ ඇත

පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම හේතුවෙන් ගංඟාවල ගංවතුර සම්බන්ධයෙන් වූ අවදානම් සහගත තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව…

අද 1,203 දෙනෙකුට සුවය ලැබී ඇත

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින්…

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිට තිබේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය ඇණ හිට තිබේ. විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ විදුලි රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බවය.…

කොත්මලේ ජලාශ වේල්ල අසල මාර්ගයක කොටසක් හදිසියේ ගිලා බසී

කොත්මලේ ජලාශ වේල්ල අසල මාර්ගයක කොටසක් හදිසියේ ගිලා බැසීමකට ලක්ව තිබේ. ඉන් ජලාශ වේල්ලට කිසිදු අවදානමක් නොමැති බව කොත්මලේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ආර්.එම්.එස්.වත්සල මහතා පැවසීය. කොත්මලේ ජලාශයේ පිවිසුම්…