සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක අවශ්‍යතාවය පිළිබඳ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා අදහස් පළ කරයි.
ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ ගෞරවය හිමිවන මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දින දෙකකට ඉහත දී වෘත්තීයවේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධාන කර තිබූ සාකච්ඡාවකට හොංකොං හී සිට එක්වෙමින් ඒ මහතා එම අදහස් පළ කළේය.